Pages

Saturday, August 11, 2012

මං තුමා නැවතත් බ්ලොග් ලෝකයට...

ඔන්න බිම්සරයා නැවතත් බ්ලොග් ලෝකයට පැමිණි වගයි. බ්ලොග් ලියන එක එපා වෙලා තිබ්බ බ්ලොග් එකත් delete කරලා දැම්මයින් පස්සෙ මේ ලඟදි ආපහු හිතුනා ආයිත් බ්ලොග් එකක් පටන් ගන්න ඕනෙ කියලා. කලින් මං ලිව්වෙ ටෙක්නිකල් දේවල් ගැන උනාට දැන් මම ලියන්න යන්නෙ සංගීතය හා සංගීත නිර්මාණකරනය ගැන (මේ දවස් වල මං පිස්සු හැදිලා වගේ කරන දේ).

සංගීතය ගැන භාත්ඛණ්ඩේ සංගීත පීඨයේ විශාරද විභාගය අවසන් කරලා ගත්ත දැනුමත්, සංගීත නිර්මාණ කරනය හා ඩිජිටල් සංගීත නිර්මාණකරනය ගැන මම තනියම ඉගෙන ගෙන ගත්ත දැනුමත් බෙදාගන්න තමයි මේ බ්ලොග් එක පටන්ගන්න හිතුවෙ. මං ලියන හැමදේම නිවැරදි නොවෙන්න පුලුවන්. එහෙම තැනක් තිබ්බොත් කරුණාකරලා ඒක නිවැරදි කරන්න මට උදව් කරන්න. 

ඊලඟ පෝස්ට් එකෙන් මං ඩිජිටල් මියුසික් ගැන කියන්න පටන්ගන්නම්කෝ. එහෙනම් අදට යනවා. බායි වේවා!!! & ජය වේවා!!!

23 comments:

  1. ආයෙමත් ලියන්න ජයෙන් ජය ඔයාට.........!!!! ^_^

    ReplyDelete
  2. එල එල!මෙන්න ආයේ ඇවිදින් මූ!!!! :)

    ReplyDelete
  3. Replies
    1. මොකක්ද බොල ඒකේ තේරුම?

      Delete
    2. කාලෝ අයන්තේ කියන්නේ "මේ ඔබගේ කාලයයි" කියන එක අන්කල් :D

      Delete
    3. ඒ නාකියා උඹ මට අන්කල් කියලා අහුවෙන්න එපා :P

      Delete
    4. වැරදියි. සුදුසු කාලය එළඹ ඇත.

      Delete
  4. අඩෝ පට්ට නම ඈ....

    **මියුරුසර සමග චූ කොල්ලා**

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අක්කාපාල කියලා දැම්මානම් ඊට වඩා හොඳයි නේ බං? :D :D

      Delete
  5. ලියපන්..කොහොමත් උඹේ වැඩ ගැන අයිඩියාවක් ගන්නත් හොදයි වැඩේ

    ReplyDelete
  6. ජයෙන් ජය වේවා.. :)

    ReplyDelete
  7. අඩේ මං උඹේ බ්ලොග් එක බලන්න එන්නෙ නෑ බං. මට ඔය සංගීතෙ තේරෙන්නෙ නෑ. සුබ පැතුම් ඇ...ජය...!

    ReplyDelete
    Replies
    1. පල පල යන්න.. මට ආරංචියක් ආවා උඹ මේ දවස් වල හති දාගෙන breathing exercise කරනවා කියලා... (තැන්කූ වේවා!!)

      Delete
  8. මම කලින් බ්ලොග් එක ගැන නම් දන්නේ නෑ.මේක පස්සෙන් නම් දිගටම එනවා ඔන්න.
    ජයෙන් ජය!!

    ReplyDelete
  9. එල එල.. බලමුකෝ එහෙනම් කොල්ලගේ වැඩ ළඟදීම.. ;) ජයවේවා! සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඈ.. බලමුකෝ... තැන්කූ වේවා..

      Delete
  10. හූ ඈ.. :D
    මාත් ආව සද්දයක් දාල යන්න... හොඳ නරක කියන්න තරං දෙයක් ලියල නෑනේ.. ඊලඟ එක පෝස්ට් එක කියෝල කොමෙන්ට් එකක් දාන්නං..

    ReplyDelete
    Replies
    1. අඩේ මස්සිනා උඹ මට හූ කියලා අහුවෙන්න එපා...

      (රහසින්) එළ එළ ඈ..

      Delete