සංගීතය ගැන භාත්ඛණ්ඩේ සංගීත පීඨයේ විශාරද විභාගය අවසන් කරලා ගත්ත දැනුමත්, සංගීත නිර්මාණ කරනය හා ඩිජිටල් සංගීත නිර්මාණකරනය ගැන මම තනියම ඉගෙන ගෙන ගත්ත දැනුමත් බෙදාගන්න තමයි මේ බ්ලොග් එක පටන්ගන්න හිතුවෙ. මං ලියන හැමදේම නිවැරදි නොවෙන්න පුලුවන්. එහෙම තැනක් තිබ්බොත් කරුණාකරලා ඒක නිවැරදි කරන්න මට උදව් කරන්න.
ඊලඟ පෝස්ට් එකෙන් මං ඩිජිටල් මියුසික් ගැන කියන්න පටන්ගන්නම්කෝ. එහෙනම් අදට යනවා. බායි වේවා!!! & ජය වේවා!!!
ආයෙමත් ලියන්න ජයෙන් ජය ඔයාට.........!!!! ^_^
ReplyDelete^_^
Deleteඑල එල!මෙන්න ආයේ ඇවිදින් මූ!!!! :)
ReplyDeleteඑළ ඈ.. :D
Deleteකාලෝ අයන්තේ....
ReplyDeleteමොකක්ද බොල ඒකේ තේරුම?
Deleteකාලෝ අයන්තේ කියන්නේ "මේ ඔබගේ කාලයයි" කියන එක අන්කල් :D
Deleteඒ නාකියා උඹ මට අන්කල් කියලා අහුවෙන්න එපා :P
Deleteවැරදියි. සුදුසු කාලය එළඹ ඇත.
Deleteඅඩෝ පට්ට නම ඈ....
ReplyDelete**මියුරුසර සමග චූ කොල්ලා**
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අක්කාපාල කියලා දැම්මානම් ඊට වඩා හොඳයි නේ බං? :D :D
Deleteලියපන්..කොහොමත් උඹේ වැඩ ගැන අයිඩියාවක් ගන්නත් හොදයි වැඩේ
ReplyDeleteඑළ එළ..
Deleteජයෙන් ජය වේවා.. :)
ReplyDeleteබොහොම ස්තුතියි..
Deleteඅඩේ මං උඹේ බ්ලොග් එක බලන්න එන්නෙ නෑ බං. මට ඔය සංගීතෙ තේරෙන්නෙ නෑ. සුබ පැතුම් ඇ...ජය...!
ReplyDeleteපල පල යන්න.. මට ආරංචියක් ආවා උඹ මේ දවස් වල හති දාගෙන breathing exercise කරනවා කියලා... (තැන්කූ වේවා!!)
Deleteමම කලින් බ්ලොග් එක ගැන නම් දන්නේ නෑ.මේක පස්සෙන් නම් දිගටම එනවා ඔන්න.
ReplyDeleteජයෙන් ජය!!
බොහොම ස්තූතියි
Deleteඑල එල.. බලමුකෝ එහෙනම් කොල්ලගේ වැඩ ළඟදීම.. ;) ජයවේවා! සුබ පැතුම්.
ReplyDeleteඔව් ඈ.. බලමුකෝ... තැන්කූ වේවා..
Deleteහූ ඈ.. :D
ReplyDeleteමාත් ආව සද්දයක් දාල යන්න... හොඳ නරක කියන්න තරං දෙයක් ලියල නෑනේ.. ඊලඟ එක පෝස්ට් එක කියෝල කොමෙන්ට් එකක් දාන්නං..
අඩේ මස්සිනා උඹ මට හූ කියලා අහුවෙන්න එපා...
Delete(රහසින්) එළ එළ ඈ..